We are a small takeaway outlet located along 120 Road in Pepiliyana.
While we don’t have a dine-in option, you can enjoy our pizzas from the comfort of your
home. Order through UberEats for delivery, or give us a call, and we’ll have your pizza
ready for pickup when you arrive. Of course, you can also come and place your order in
person!
ලොකුවට සද්දෙ දැමුවාට අපට ඇත්තේ කුඩා Take Away Outlet එකකි. Dine-in පහසුකම නැත. හැබැයි මෙහි හදන පීසා නම් මනරම් බව බොහෝ දෙනා පවසන්නේය. අපේ ඩිලිවරි සර්විස් එකක් නැතත් Ubereats ආශ්රයෙන් ඔබට මෙම පීසා ගෙදරටම ගෙන්වාගත් හැකිය. එසේ නැත්තන් කෝල් එකක් දී order කරන්නටද පුලුවන. එවිට ඔබ පැමිනෙණ වෙලාවට එය පිලියෙල කර තැබිය හැකිය.
Ubereats riders ලා සියයට අනූ නවයක්ම හොඳය. නමුත් එහෙන් මෙහෙන් නාහෙට අහන්නේ නැති අයද ඇත. උන්ට ඕනෑ කෙසේ හෝ දවසේ ගාන හදා ගන්න ය. පීසා එක නිවැරදි ආකාරයට ගෙන යන්නයැයි උපදෙස් දුන් විට අපට අලි සද්ද දමන්නේය. මම ගෙනියන්නේ මට ඕනෑ විදියට යැයි පවසන්නේය. එසේ කියා කොහොමහරි අස්සක කෙලින් අතට ඔබා ගන්න තනන්නේය. එවිට පීසා එක වර්චස් වී යන්නේය.
අපට එසේ සද්ද දැමුවාට කස්ටමර් ට පවසන්නේ වෙන දෙයකි. එක්කෝ මොකුත් නොදන්නා අහින්සක ශ්රී ලාන්කිකයාගේ චරිතය රඟපාන්නේය. නැත්නම්, බලන්නකෝ රෙස්ටොරන්ට් එකෙන් මට දුන්න විදියටම මම ගෙනාවායැයි පවසා ශේප් වෙන්න හදන්නේය. වරක් මේ ප්රශ්නයට රයිඩර් කෙනෙකු සමග ගුටි බැට හුවමාරුවක්ද සිදුවන්නට ගියේය. ඉන් පසු Ubereats ආයතනයේ ලොකු මහත්වරු අපට පැවසුවේ ඩිලිවරි ඔවුන්ගේ 100% වගකීමක් බැවින් අපට පැත්තකට වී සිටින ලෙසය. ඕඩරය ඩැමේජ් වී ඇත්නම් කස්ටමර් ට ඇප් එක හරහා කොම්ප්ලේන් එකක් දමා සම්පූර්ණ මුදලම ආපසු ගත හැකි බව ඔවුන් පැවසුවේය. ඒ විතරක් නොව එම වරද කරන ලද රයිඩර් ට ද දඬුවම් කරන බව ඔවුන් පැවැසීය. හැබැයි මේ සියල්ල සිදුවන්නටනම් කස්ටමර් කොම්පෙලේන් එක දමන්නට උවමනාය. එවිට එම රයිඩර් නැවත කෙදිනකවත් එම වරද නොකරනු ඇත.

Location on map
Other Useful Details
Phone Number : 0770 48 38 57
Opening Hours
5.00 PM - 10.00 PM everyday වහන දවසට කලින් කියනව.
Directions
බොරලැස්ගමුව පැත්තෙ ඉඳල එනවනම් රත්තනපිටිය හන්දිය පාස් කරල කොළඹ පැත්තට එනකොට කීල්ස් එක පාස් වෙලා තියෙනව ඉරහඳ කාර් සේල් එක, අන්න ඒක ඉස්සරහ පාරෙන් අනිත් පැත්තෙ.
පැපිලියාන පැත්තෙ ඉඳල එනවනම් බොරලැස්ගමුව පැත්තට, පැපිලියාන කන්ද බැස්සට පස්සෙ ක්රොසින්ග් එකේ ට්රැෆික් ලයිට් එක පාස් වෙලා ඉස්සරහට එනකොට අලුත් ලන්කා ටයිල් ශෝ රූම් එක පහු වෙලා මීටර් 30යි... ග්රීන් කැබින් එකට කලින්.