Pizza Napolitana
Welcome to Pizza Napolitana, where we bring the taste of old-world
Italy with a touch of Sri Lankan taste straight to you. Our pizzas are crafted just like they
were in the heart of
Italy—featuring a thin crust with perfectly fluffy edges. Every bite is a tribute to
traditional recipes, made with the freshest ingredients and baked to perfection. At Pizza
Napolitana, we don’t just serve pizza; we serve a slice of nostalgia.
ඔබ උණු උණුවේම කටේ දමා ආසහොස්ගොශ් පොස් ගාමින් රසකර කන අපගේ පීසා දැන් තවත් දැනුවත් වෙමු. අප පීසා සාදනුයේ ඉතාලියේ නාපොලි හි ඈත අතීතයේ සාදන ලද ක්රමය අනුසාරයෙනි. පීසා ව තුනීයට තලා අඟලක පමණ මහත එජ් එකක් තබනු ලැබේ... ඒ නාපොලි ක්රමයයි. ඉන් පසු එය දර පෝරණුවේ ඉහල උෂ්ණත්වයක කදිමට පුලුස්සාගන්නේය. රසට තරමක් ශ්රී ලාංකීය ගතියක් එකතු කොට ඇත.
මේ පීසා වල spicy ගතිය පොඩි ළමයෙකුට වුවද කැ හැකි අවම ගතියට තබා ඇත. එහෙත් ඔබ සැරට කෑම ප්රිය කරන්නෙක් නම් ඇති පමන සැර එකතු කල හැක. නයි මිරිස් හා චිලී ෆ්ලේක්ස් යනුවෙන් option දෙකක් ඇත. මෙසේ කරනවාට අමතර මුදල් අය කරන්නේ නැත.
එකම පීසාව රස දෙකකින් half n half දමා ගැනීමටද ඔබට හැකිය.